Showing posts with label පැනයට පිළිතුර. Show all posts
Showing posts with label පැනයට පිළිතුර. Show all posts

Thursday, August 30, 2012

‘අකමැතියි’

‘අකමැතියි’
මගේ පැනයට
පිළිතුර වුවද එය
ඇයිද මට හැඟෙන්නේ
නුහුරු නුපුරුදු බවක්
ඇගේ නෙත ගැටෙන
සෑම විටකම
පවසන්නේ එය
ඇය මට කැමති බවයි
එසේ නම්
ඇයිද ඇයට
නොහැකි ගලපන්නට
ඇගේ සිත
වචනයත් සමග?