වසන්තය එවිද? sure?
Let's keep hope then :)
අනිවා වසන්තය එනවා සිකුරුයි.
අනිවා :)
වසන්තය ආවහම නැවතත් දැනෙයි සිසිලක් පෙරටත් වැඞියෙන් මන්ද ගිම්හානයේ කටුක පිඞාවන් විද ඇත අපට හොද හොද පාඞම් ඉවසන්න බක බක ගගා වසන්තය එයි ඉක්මනට :p
මඩ වුනු තැන් දුටුවම වැස්සටහිතෙන්නේ ම කාට හරි ගහන්නට නේ....?
බයවෙන්න ඒපාවැස්සටම ඒ මඩ හෙදෙවි
maath balan inne aaye langadima wasanthe enakam thamai.ikmanta eewi needa?
ikamanata nam manda, eth "වසන්තය එනවා සත්තයි"
oka enakam tamai balan inne..Ko thawama nane anee..Kawada eewidha eya...
balan imu thawa :) ස්තුතියි ආවට
සමනලුන්අයෙමත් රන්චු පිටින් ඇවිත් ගී ගයාවි.. වසන්තයෙ අරාදනාවත් අරගෙන අසැනි වරුශාව මහ පොලොව සිප ගන්නකන්මහා පොලොව බලන් ඉන්නවා.. සිතුවිලි යටපත් කරන් හිටපු හැම පොදු සාදකයක්ම එ වරුශාවෙ දිය වෙලා යාවී.. ඇනුනු උල් කටු වලට අයෙමත් උත්තර බදින්නට වසන්තය බලන් ඉන්නවා...අලුත් මල් සුවදක් අරන් අලුත් දිය දොතක් එක්ක නැවුම් සුලගක වසන්තයෙ පෙර මං සනිටුවහන් වෙවි... වහින තුරු අසැනි වරුශාව ඉඩොරයට ඉඩ හසර ලබා දෙමින් වසන්තය නිමා වෙනවා..ඒත් ලගදිම ඉඩොරය නිමා වෙලා වසන්තය උදා වෙනවා සත්තයි... ගි ගයා නටන්නට සමනලුනට අරාදනාවක්මල් සුවද එක්ක එවනවා සත්තයි............
"ඇනුනු උල් කටු වලට අයෙමත් උත්තර බදින්නට වසන්තය බලන් ඉන්නවා" හිතට දැනෙනවා නියමෙට සහෝදරයා. ස්තුතියි ආවට, ආයෙත් එන්න
සුවඳ මල් ඉතිරෙනානව වසන්තයක මැදනිමා වූ වසන්තය මතකයක් වී පැමිණපාරවයි ඔබේ සිත,,කොතෙක් මල් පීදුනදසුවඳින් රුවින් පිරිවසන්තයෙ පරවු මලයලි නොපිපෙනා නිසා....
"වසන්තයෙ පරවු මලයලි නොපිපෙනා නිසා" ඒත්"සසර පුරාවට හදවත සනසන මල් පිබිදෙන්නේ එකම එකයි"
ඒක ඇත්ත..ඒත් ඒ පිබිදුනු එකම එක මල මොකක් හරි හේතුවක් නිසා පරවෙලා ගියෝතින්????ආයෙ කොයි තරම් වසන්තයන් ආවත් ඒව වසන්තයක් කියල පිලිගන්න පුළුවන් වේවිද????
ඔන්න ඔහෙ තව එකක් පිපෙනකල් ඉන්නවා. හදිස්සියක් නෑනේ
ඔව් ඇත්තටම වසන්තය ඒවි,පෙරටත් වඩා සුන්දර වෙලා ....
ඔව් බලන් ඉඳිමු කාලයක්
වසන්තය එවිද? sure?
ReplyDeleteLet's keep hope then :)
Deleteඅනිවා වසන්තය එනවා සිකුරුයි.
ReplyDeleteඅනිවා :)
Deleteවසන්තය ආවහම නැවතත්
ReplyDeleteදැනෙයි සිසිලක් පෙරටත් වැඞියෙන්
මන්ද
ගිම්හානයේ කටුක පිඞාවන්
විද ඇත අපට හොද හොද පාඞම්
ඉවසන්න බක බක ගගා වසන්තය එයි ඉක්මනට :p
මඩ වුනු තැන් දුටුවම වැස්සට
Deleteහිතෙන්නේ ම කාට හරි ගහන්නට
නේ....?
බයවෙන්න ඒපා
Deleteවැස්සටම ඒ මඩ හෙදෙවි
maath balan inne aaye langadima wasanthe enakam thamai.ikmanta eewi needa?
ReplyDeleteikamanata nam manda, eth "වසන්තය එනවා සත්තයි"
Deleteoka enakam tamai balan inne..
ReplyDeleteKo thawama nane anee..
Kawada eewidha eya...
balan imu thawa :) ස්තුතියි ආවට
Deleteසමනලුන්
ReplyDeleteඅයෙමත් රන්චු පිටින් ඇවිත් ගී ගයාවි.. වසන්තයෙ අරාදනාවත් අරගෙන අසැනි වරුශාව මහ පොලොව සිප ගන්නකන්
මහා පොලොව බලන් ඉන්නවා.. සිතුවිලි යටපත් කරන් හිටපු හැම පොදු සාදකයක්ම එ වරුශාවෙ දිය වෙලා
යාවී.. ඇනුනු උල් කටු වලට අයෙමත් උත්තර බදින්නට වසන්තය බලන් ඉන්නවා...
අලුත් මල් සුවදක් අරන් අලුත් දිය දොතක් එක්ක නැවුම් සුලගක වසන්තයෙ පෙර මං සනිටුවහන් වෙවි...
වහින තුරු අසැනි වරුශාව ඉඩොරයට ඉඩ හසර ලබා දෙමින් වසන්තය නිමා වෙනවා..
ඒත් ලගදිම ඉඩොරය නිමා වෙලා වසන්තය උදා වෙනවා සත්තයි... ගි ගයා නටන්නට සමනලුනට අරාදනාවක්
මල් සුවද එක්ක එවනවා සත්තයි............
"ඇනුනු උල් කටු වලට අයෙමත් උත්තර බදින්නට වසන්තය බලන් ඉන්නවා"
Deleteහිතට දැනෙනවා නියමෙට සහෝදරයා.
ස්තුතියි ආවට, ආයෙත් එන්න
සුවඳ මල් ඉතිරෙනා
ReplyDeleteනව වසන්තයක මැද
නිමා වූ වසන්තය
මතකයක් වී පැමිණ
පාරවයි ඔබේ සිත,,
කොතෙක් මල් පීදුනද
සුවඳින් රුවින් පිරි
වසන්තයෙ පරවු මල
යලි නොපිපෙනා නිසා....
"වසන්තයෙ පරවු මල
Deleteයලි නොපිපෙනා නිසා"
ඒත්
"සසර පුරාවට හදවත සනසන මල් පිබිදෙන්නේ එකම එකයි"
ඒක ඇත්ත..ඒත් ඒ පිබිදුනු එකම එක මල මොකක් හරි හේතුවක් නිසා පරවෙලා ගියෝතින්????
Deleteආයෙ කොයි තරම් වසන්තයන් ආවත් ඒව වසන්තයක් කියල පිලිගන්න පුළුවන් වේවිද????
ඔන්න ඔහෙ තව එකක් පිපෙනකල් ඉන්නවා. හදිස්සියක් නෑනේ
Deleteඔව් ඇත්තටම වසන්තය ඒවි,
ReplyDeleteපෙරටත් වඩා සුන්දර වෙලා ....
ඔව් බලන් ඉඳිමු කාලයක්
Delete