Wednesday, January 2, 2013

මම - ඔබ

ඔබ දනී මට වඩා ඔබ ගැන
දනී ඔබට වඩා මා ගැන
නොහිතුනත් මට වඩා මා ගැන
හිතෙනවා මට වඩා ඔබ ගැන
නොසඟවා සිතුවත් ඔබ ගැන
සඟවන්නේ මා බියෙන් මා ගැන

9 comments:

  1. රූපෙට කවිය නම් සුපිරි. ඒත් කර්ම මතක් වෙනකොටත් දුකයි...ප්‍රසන්නගේ අප්‍රසන්නම නිර්මාණය.
    මම සමකය වටේ ලියන නලීන්

    ReplyDelete
  2. හරිම අපූරු පද පෙරළියක්......
    ජය වේවා...!!

    ReplyDelete
  3. හ්ම්ම්ම්ම්
    මම දනි ඔබට වඩා මා ගැන

    ReplyDelete
  4. don't take much time in between two articles...

    ReplyDelete