Wednesday, August 29, 2012

ඇගේ නෙතේ දුටු මගේ රුව

ඔබෙ නෙතට
බී බලන විට
පෙනෙයි මට මගෙ රුව
එනමුදු
ඔබෙ හද තුල
මා හට
ඉඩක් නැති සැටි
පුදුමයකි
අදින් අප
වෙන් වේවි
නැවත කවදා හමු වේදෝ
නොදැන
මා සමු ගතිමි
ඒත් ඔබ නිහඬයි
අදත්
පුදුමයකි

4 comments:

  1. හොද ආරම්භයක් මචන්..
    සුභ පැතුම්

    ReplyDelete
  2. ඒත් ඔබ නිහඬයි
    අදත්
    පුදුමයකි...................

    ලස්සනයි! :)

    ReplyDelete
    Replies
    1. පුදුමයිම තමයි .. ඇවිත් යනවට තුති :)

      Delete