Saturday, September 1, 2012

එන්න; සැඟවී උන්නා ඇති

රිදුණ හිත ළඟ
පෙම් බැන්ද
රෝස කුමාරී
කොහි ගියේද ?
සුදු වළාපෙලේ සැඟවුනිද ?
තුරු වැල් අතරේ සැඟවුනිද ?
දැන් ඉතින් එන්න
සැඟවී උන්නා ඇති
මඳ සුළඟේ දැවටී එන්න
පෙම් පණිවුඩයක් රැගෙන

2 comments: