පුංචි උනත් සුපිරි කවියක්....අකුරු ටිකක් ලොකු කලොත් නරකද මචං
තැන්ක්ස් තැන්ක්ස්, මටත් හිතුන බලමුකො නේද?
ලස්සන කවිය මචෝ..බොක්කටම වදිනවා... නියමයි...
එලම තමා
ම්ම්... "මේ සියලු දෙය පසක් වන විටමම ගියා දුර දිග වැඩී"අර්ථවත් පද හතරක්.. ලොකු කතාවක් හංගලා තියනවා මේ පද ඇතුලේ.. ජය වේවා..!!දුර වැඩි වුනත් හැරෙන්නට යලිඔබට අපමණ කල් ඇතිවැරදුනි නම් කලින් ගිය මඟනව මඟ යමු සතුටිනි...
ආයෙ හැරෙනව නම් බොරු සහෝදරී, අලුත් පාරක යනව මිසක්. ඒ හින්ද "නව මඟ යමු සතුටිනි..."
එළ එළ...
මම ගියා දුර දිග වැඩී
අහ් ඇත්තට? :)
ne mn nikan qwe...
පුංචි උනත් සුපිරි කවියක්....
ReplyDeleteඅකුරු ටිකක් ලොකු කලොත් නරකද මචං
තැන්ක්ස් තැන්ක්ස්, මටත් හිතුන බලමුකො නේද?
Deleteලස්සන කවිය මචෝ..බොක්කටම වදිනවා... නියමයි...
ReplyDeleteඑලම තමා
Deleteම්ම්...
ReplyDelete"මේ සියලු දෙය පසක් වන විට
මම ගියා දුර දිග වැඩී"
අර්ථවත් පද හතරක්.. ලොකු කතාවක් හංගලා තියනවා මේ පද ඇතුලේ..
ජය වේවා..!!
දුර වැඩි වුනත් හැරෙන්නට යලි
ඔබට අපමණ කල් ඇති
වැරදුනි නම් කලින් ගිය මඟ
නව මඟ යමු සතුටිනි...
ආයෙ හැරෙනව නම් බොරු සහෝදරී, අලුත් පාරක යනව මිසක්. ඒ හින්ද "නව මඟ යමු සතුටිනි..."
Deleteඑළ එළ...
ReplyDeleteමම ගියා දුර දිග වැඩී
ReplyDeleteඅහ් ඇත්තට? :)
Deletene mn nikan qwe...
Delete