අපේ ජිවිත නිකං මේ අල්ලක් වගේ.
අපේ වටේ ඉන්න අපේ ආදරණියයෝ අපේ යාලුවෝ,
නිකන් හරියට ඒ අල්ල උඩ රැඳිලා තියෙන වතුර ටිකක් වගේ.
එත්,
අපි අපේ ජීවිතේට නීති
දාන්න දාන්න, අපේ ජිවිත වල හැඩය වෙනස් කරන්න කරන්න
ඒක හරියට අපේ අල්ල අකුලනවා වගේ.
ඒ හැමදේම ඉවර වෙලා
අපි ආයෙත් වට පිට බලද්දී
අපේ ජිවිත වල සමීපයෝ කවුරුවත් අපිත් එක්ක නැහැ,
හරියට අල්ල දිග ඇරලා බලද්දී
වතුර ටික ගලාගෙන අහකට ගියා වගේ.
ඒ නිසා නීති දාගන්න කලින්,
ජිවිත වල හැඩය වෙනස් කරන්න කලින්
ටිකක් හිතල බලන්න.
එකඟයි සියයට සියයක්ම
ReplyDeleteහේ හේ :)
Deleteහ්ම්ම්..ඔබ හරි.
ReplyDeleteහ්ම්ම් :)
Delete:)
ReplyDelete:) thankz awatoo
Deletea gud one brother :)
ReplyDeletethankz sujee
Deleteඅපේ ජිවිත අපිට විතරක්ම අයිති නැ
ReplyDeleteඅපි අවට ඉන්න අපේ සමිපතමයන්ටත් එය බලපනවා
කතාව ඇත්ත...
ඒ නිසා තීරණයක් ගන්න කලින් ගොඩක් දේවල් ගැන හිතන්න වෙනවා. සතුටුයි ආවට :)
Delete