Thursday, September 6, 2012
රිදුණ හිත සනසවා ආදරෙන් සිපගන්න
ඔබේ ඔය
නෙතු සඟල
දැකගන්න ආයෙමත්
බලා හිඳිනා නෙතට
නොමැත
ඉස්පාසුවක්
මේ අඳුරු හෝරාව
ගෙවෙන්නට පෙරාතුව
එකම එක වරක් වත්
එනවාද
සුපෙම්වතිය
රිදුණ හිත සනසවා
ආදරෙන් සිපගන්න
2 comments:
Unknown
September 7, 2012 at 11:30 PM
දුර ඈත මා දමා
පාළුවේ තනි කළා...
ආයේ නුඹ එන තුරා
මගේ නෙතු මග බලා......
Reply
Delete
Replies
මුදිත නිශ්ශංක
September 8, 2012 at 5:45 PM
:) :) හෙහෙ වසන්තය එනවා සත්තයි
Delete
Replies
Reply
Reply
Add comment
Load more...
Newer Post
Older Post
Home
Subscribe to:
Post Comments (Atom)
දුර ඈත මා දමා
ReplyDeleteපාළුවේ තනි කළා...
ආයේ නුඹ එන තුරා
මගේ නෙතු මග බලා......
:) :) හෙහෙ වසන්තය එනවා සත්තයි
Delete