Thursday, September 6, 2012

රිදුණ හිත සනසවා ආදරෙන් සිපගන්න

ඔබේ ඔය 
නෙතු සඟල
දැකගන්න ආයෙමත්
බලා හිඳිනා නෙතට
නොමැත
ඉස්පාසුවක්
මේ අඳුරු හෝරාව
ගෙවෙන්නට පෙරාතුව
එකම එක වරක් වත්
එනවාද
සුපෙම්වතිය
රිදුණ හිත සනසවා
ආදරෙන් සිපගන්න

2 comments:

  1. දුර ඈත මා දමා
    පාළුවේ තනි කළා...
    ආයේ නුඹ එන තුරා
    මගේ නෙතු මග බලා......

    ReplyDelete
    Replies
    1. :) :) හෙහෙ වසන්තය එනවා සත්තයි

      Delete