Wednesday, September 12, 2012

සුදු නෙළුම් මල

මඩෙහි ඉපිද
මඩ තලපව
අනුභව කර
කරවටක් කැත කුණු
දිය රෙද්දෙන් වසාගෙන

සිනා සපිරි
මුව මඩල විතරක්
ලෝකයටම පෙන්වන
"සුදු නෙළුම් මල"

3 comments:

  1. වියත් අදහසක්... අළුත් විදියට දැනෙන්නලස්සනට දැනෙන්න ලියලා

    ReplyDelete
  2. ලස්සනම ලස්සනයි!

    ReplyDelete